- Target:
- His Excellency President Maithripala Sirisena
- Region:
- Sri Lanka
We do not have to say, that a country without independent and impartial agencies for law enforcement and a judiciary, cannot claim to have freedom and be democratic. We would have therefore preferred if your government initiated a truly independent investigation into those allegations with the exclusive purpose of re establishing social trust and independence of these agencies and the judiciary. Sadly, we don’t see any such effort being made by your government.
With fast decreasing trust and an alarmingly increasing inefficiency in the judiciary and its line agencies, the only State agency the private sector employees will have to depend for justice and fair play is the Department of Labour. This department which is 95 years old by now, and had gone through many structural changes, still remains to ensure the welfare and protection of the Labour Force in Sri Lanka. That as its mandate still remaining unchanged, the department has to ensure the welfare and protection of 09 million private sector employees.
09 August, 2018
HE the President
Maithripala Sirisena
Presidential Secretariat
Colombo
Sri Lanka
Your Excellency,
We have been watching with growing concern, the deteriorating faith and trust the general public had on law enforcement agencies and the judiciary in Sri Lanka. In the recent past, there were very serious public allegations against both the judiciary and law enforcement agencies as well as against the legal profession.
We do not have to say, that a country without independent and impartial agencies for law enforcement and a judiciary, cannot claim to have freedom and be democratic. We would have therefore preferred if your government initiated a truly independent investigation into those allegations with the exclusive purpose of re establishing social trust and independence of these agencies and the judiciary. Sadly, we don’t see any such effort being made by your government.
It is in such a hopeless context that we are now compelled to petition to Your Excellency on a very serious change of attitudes and perceptions in the Department of Labour, to the disadvantage of the 09 million private sector employees. With fast decreasing trust and an alarmingly increasing inefficiency in the judiciary and its line agencies, the only State agency the private sector employees will have to depend for justice and fair play is the Department of Labour. This department which is 95 years old by now, and had gone through many structural changes, still remains to ensure the welfare and protection of the Labour Force in Sri Lanka. That as its mandate still remaining unchanged, the department has to ensure the welfare and protection of 09 million private sector employees.
We are disturbed to learn from very responsible sources that the department under its Commissioner General of Labour has been wilfully ignoring and neglecting the implementation of provisions of the Industrial Dispute Act No.56 of 1999 and ignoring rulings and decisions of the Wages Boards, giving undue advantage to employers. We learn that the department ignores written complaints and often delay making decisions giving time for employer investors to victimise and also terminate employment of workers who initiate organising trade unions.
Organising into trade unions of their choice is a fundamental right all employees in Sri Lanka should enjoy without hindrance, under the Constitution of Sri Lanka. The Sri Lankan government and the State is bound by the UN Human Rights Charter too that guarantees the right to be members of legal trade unions. Most recently, your government agreed to abide by all ILO core conventions in regaining the EU GSP ‘Plus’ that requires your government to ensure and safeguard the right of workers to organise and bargain collectively.
The new role adopted by the labour department, as we see and understand, is totally contradictory to all the commitments the Sri Lankan government has undertaken in establishing a democratic, sovereign State of the “People”.
We therefore appeal to you to intervene immediately and with a firm hand to ensure the labour department remains the custodian of workers’ right and welfare as mandated.
Yours sincerely,
අතිගරු ජනාධිපති
මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා
ජනාධිපති ලේකම් කාර්යාලය
කොළඹ
ශී‍්‍ර ලංකාව.
අතිගරු ජනාධිපති තුමනි,
ශී‍්‍ර ලංකාවේ අධිකරණ පද්ධතිය සහ නීතිය කි‍්‍රයාත්මක කිරීමේ ආයතන සම්බන්ධයෙන් වූ සමාජ පිළිගැනුම හා විශ්වාසය ඉතා සීඝ්රයෙන් බිඳ වැටෙන හැටි අපි කම්පාවෙමින් බලා සිටිමු. මෑත කාලයේ අධිකරණ කි‍්‍රයාවලියට හා නීතිය කි‍්‍රයාත්මක කිරීමේ ආයතන වලටත් නීතිඥ වෘත්තියටත් ප්‍රසිද්ධියේ බරපතල චෝදනා ඉදිරිපත් කරනු ලැබිණ.
නීතිය කි‍්‍රයාත්මක කිරීම සඳහා ස්වාධීන අපක්ෂපාතී ආයතන නොමැති සහ සමාජීය විශ්වාසය බිඳුනු අධිකරණ කි‍්‍රයාවලියක් ඇති රටකට නිදහස හා ප්රජාතන්ත්රවාදය ගැන උදම් ඇණිය නොහැකි බැව් අප අලූතින් කිව යුතු නැත. එබැවින් මෙම ආයතනවල යළි සමාජීය විශ්වාසය තහවුරු කිරීමේ විශේෂ වූ අරමුණු ඇතිව මේ ප්‍රසිද්ධ චෝදනා සම්බනන්ධව ඔබගේ ආණ්ඩුව ස්වාධීන අපක්ෂපාතී පරීක්ෂණ පැවැත්වූයේ නම්, අපි සතුටු වෙමු. එසේ නොවීම කණගාටුවට කරුණකි.
එවැනි අවාසනාවන්ත කණගාටුදායක පසුබිමක, කම්කරු දෙපාර්තමේන්තුව නව නැඹුරුව ලක්ෂ 90 ක් වන පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ගේ බරපතල අවාසියට හේතුවීම සම්බන්ධයෙන් ඔබ වෙත කරුණු ඉදිරිපත් කිරීමට අපි පෙළඹුනෙමු. අධිකරණ කි‍්‍රයාවලියේ සහ ඊට අදාල ආයතනවල සීඝ්‍ර බිඳ වැටීම හා සමාජීය විශ්වාසය බරපතල ලෙස පලූදුවීම හමුවේ පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ට යුක්තිය හා සාධාරණ්වය ලබා ගැනීමේ එකම ආයතනය ලෙස දැන් ඉදිරිව ඇත්තේ කම්කරු දෙපාර්තමේන්ුව පමණි. අවුරුදු 95 ක් වයසැති මේ දෙපාර්තමේන්තුව එම කාලය තුල විවිධ ප්රතිසංවිධාන වලට නතු වූවද, එහි මූලික වගකීම වන ශ්‍රම බලකායේ සුභසාධනය හා සුරක්ෂාව සහතික කිරීම නොවෙනස්ව තවමත් පවතින්නකි. ලක්ෂ 90 ක පෞද්ගලික අංශයේ ශ්‍රමික බලකායගේ සුභසාධනය හා සුරක්ෂාව ඒ අනුව එයට අයත් වන්නේය.
හාම්පුතුනට අනිසි වාසි ලැබෙන අයුරු කම්කරු කොමසාරිස් ජනරාල් යටතේ කම්කරු දෙපාර්තමේන්තුව දැනුවත්ව 1999 අංක 56 දරණ කාර්මික ආරවුල් පනතේ විධිවිධාන සහ පඩි පාලක සභා තීන්දු හා කොන්දේසි අතහැර දමන්නේ යැයි ඉතා වගකීමෙන් යුතුව ලබාදුන් තොරතුරු සමග අපි කණස්සල්ලට පත්වීමු. හාම්පුතුන්ගේ සේවක විරෝධි අනිසි හැසිරීම් සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරෙන ලිඛිත පැමිණිලි සම්බන්ධව පරීක්ෂණ පැවැත්වීම් තීන්දු ලබාදීම් බොහෝ අවස්ථාවන්හි කල් දැමෙන්නේ යැයි දැන ගැනීමට ලැබුණු අතර, ඒ හේතුවෙන් වෘත්තීය සමිති කි‍්‍රයාකාරීන්ගෙන් පලි ගැනීමටත් සේවයෙන් ඔවුන් පහ කිරීමටත් හාම්පුතුනට ඉන් කල් ලබා දෙන්නේයැයි අපි දැන ගතිමු.
ශී‍්‍ර ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව තමන්ගේ තේරීම අනුව වෘත්තීය සමිතියක සාමාජිකත්වය ලබා ගැනීමේ අයිතිය සියලූ ශ්‍රමිකයින් සතු මූලික අයිතියකි. එළෙසින්ම වෘත්තීය සමිති අයිතිය ශී‍්‍ර ලංකාණ්ඩුව හා රජය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්රඥප්තියේ ප්‍රතිපාදන සමගින්ද බැඳී සිටින්නේය. ඊටත් අමතරව ඉතා මෑතකදී යුරෝපා සංගමයේ ජී.එස්.පී අධි සහනය නැවත ලබා ගැනීමේදී ඔබගේ ආණ්ඩුව ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සියලූ මූලිත ගිවිසුම් අනුව කටයුතු කිරීමට එක`ග විය. ඒ අනුව වෘත්තීය සමිති ලෙස සංවිධානයවීමේ හා සාමුහිකව කේවල් කිරීමේ අයිතිය සේවකයින්ට තිබිය යුතුය.
අප දැන් දකින හා තේරුම් ගන්නා අයුරු, කම්කරු දෙපාර්තමේන්තුවේ නවතම කි‍්‍රයාකාරිත්වය ‘‘ජනතා පරමාධිපත්‍ය’’ ස්ථාපති කෙරෙන ප්රජාතන්ත්රවාදී රාජ්‍යයක් සඳහා ශී‍්‍ර ලංකාණ්ඩුව ඇතුලූව ඉන්නා සහ ප්‍රතිඥා ලබා දී ඇති සියලූ එකගතා හා ගිවිසුම් වලට ප්රතිවිරෝධයකි.
එබැවින් ස්වක සුභසාධනය හා රැුකියා සුරක්ෂාව තහවුරු කිරීමේ මූලික වගකීම ඉටු කරන්නාවූ කම්කරු දෙපාර්තමේන්තුවක් ලෙස එම දෙපාර්තමේන්තුව යළි ස්ථාපිත කිරීමට වහා අධිශ්ඨාන සහගතව මැදිහත්වන මෙන් අපි ඔබගෙන් මෙයින් ඉල්ලා සිටිමු.
මෙයට විශ්වාසි,
You can further help this campaign by sponsoring it
The Stop Creating Slave Labour In Sri Lanka - Enforce Labour Rights petition to His Excellency President Maithripala Sirisena was written by anton marcus and is in the category Democracy & Labour Rights at GoPetition.